Thursday, November 20, 2014

මොරටු සරවියෙන් රියදුරු පණ බේරන සුපිරි වැඩක්

මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු අංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් රිය පැදවීමේදී රියදුරන්ට නින්ද යාමෙන් සිදුවන අනතුරු වැලැක්වීමට නවතම පද්ධතියක් නිපදවා ඇත. මෙම පද්ධතියේදී වෙනත්.........
නිෂ්පාදන මෙන් රියදුරාටද අංගයක් පැළඳගෙන සිටිය යුතු නැත.

‘රියදිසි’ පද්ධතිය ලෙස නම් කර ඇති මෙම පද්ධතිය වාහනයේ ඉදිරිපස ඩෑෂ් බෝඞ් එකේ සවි කරන ලද කැමරාවකින් රියදුරාට නිදිමත ගතිය ඇතිවීමේදී සිදුවන ඇසි පියගසන වාර ගණන, ඈනුම්යාම, නිදිකිරා වැටීම යන අවස්ථා තුන පදනම් කරගනිමින් ඒ පිළිබඳව සංඥාවකින් රියදුරා දැනුවත් කරයි.

උපුටා ගැනීම - lankacnews

No comments:

Post a Comment