Monday, November 24, 2014

මහ ඇදුරු සරච්චන්ද්‍රයන් එදා මනමේ කරළියට ගෙන ආ හැටි

ශ්‍රී ලාංකේය නාට්‍ය වංශ කතාවේ හැරවුම් ලක්ෂයක් වෙමින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතින් -”මනමේ” නාටකය බිහිවන්නේ අදින් වසර 58 කට පෙරාතුවය. ඒ 1956 වසරේදීය. එතෙක් පැවැති කෝලම් සහ නාඩගම් සම්ප‍්‍රදාය ආශ‍්‍රය කරගනිමින් විශේෂයෙන්ම සින්දු නාඩගමක ස්වරූපය ගත් -”මනමේ” නාටකය එදා බිහිවන්නේ -”චුල්ලධනුද්ධර” ජාතකය පාදක කරගනිමින්ය. 1956 නොවැම්බර් 03 වැනිදා කොළඹ

Saturday, November 22, 2014

ගැහැනු පිරිමි බව එන්නේ සෛල සංඥාවකින්

සතුන්ගේ ලිංගිකත්වය තීරණය වීම හා ලිංගික අවයව සෑදෙන ආකාරය පුදුම සහගත බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
සර්පයන්ගේ හා කටුස්සන්ගේ ලිංගේන්ද්‍ර දෙක බැගින් පිහිටා ඇතත් පක්ෂීන්ගේ සහ මානවයන්ගේ ඇත්තේ එක් ලිංගික අවයවයක් පමණි.
පර්යේෂකයන් පවසන්නේ

මම පාසල් ගියේ මහනුවර සෙංකඩගල විද්‍යාලයට. පස්සෙ අපෙ පාසලේ නම ඞී.එස්. සේනානායක විද්‍යාලය නමින් වෙනස් උනා.



Thursday, November 20, 2014

මොරටු සරවියෙන් රියදුරු පණ බේරන සුපිරි වැඩක්

මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක හා ඉංජිනේරු අංශයේ ශිෂ්‍ය කණ්ඩායමක් විසින් රිය පැදවීමේදී රියදුරන්ට නින්ද යාමෙන් සිදුවන අනතුරු වැලැක්වීමට නවතම පද්ධතියක් නිපදවා ඇත. මෙම පද්ධතියේදී වෙනත්.........

Tuesday, November 18, 2014

ඔබට අවශ්‍ය පෙළ පොත් අන්තර් ජාලයෙන් දැන් නොමිලේ ලබාගන්න.


ඔබට අවශ්‍ය පෙළ පොත් අන්තර් ජාලයෙන් දැන් නොමිලේ ලබාගත හැකිය. පහත Link එක Click කර අවශ්‍ය භාෂාව තෝරන්න.


http://www.edupub.gov.lk/TextBookDownload.html

Monday, November 17, 2014

ශ්‍රී ලංකාවේ අලින්ට මොකද වෙන්නේ

           ශ්‍රී ලංකාවේ වාර්ෂිකව අලි ඇතුන් 250ක් පමණ ව්විධ හේතු නිසා මිය යනවා.අලි-මිනිස් ගැටුම හා බැඳුනු වෙඩි තැබීම් හා කඳන් බැඳීම්, වස දීම්, හක්ක පටස් හා දුම්රිය අනතුරු,වගා ලිං වලට සහ පතල් වලට වැටීම් මේ හේතු අතර ප්‍රධානයි. මීට අමතරව, අලි-මිනිස් ගැටුම නිසා වසරකට අලි පැටවුන් 40ක් පමණ අනාථ වනවා. ඒ විතරක්ද? ගෘහාශ්‍රිතකරණයට හා ලාංකීය සංස්කෘතිය රකින්නට යැයි කියමින්, කිරි නොවැරූ අලි පැටවුන්