ශ්‍රී ලංකාවේ වාර්ෂිකව අලි ඇතුන් 250ක් පමණ ව්විධ හේතු නිසා මිය යනවා.අලි-මිනිස් ගැටුම හා බැඳුනු වෙඩි තැබීම් හා කඳන් බැඳීම්, වස දීම්, හක්ක පටස් හා දුම්රිය අනතුරු,වගා ලිං වලට සහ පතල් වලට වැටීම් මේ හේතු අතර ප්‍රධානයි. මීට අමතරව, අලි-මිනිස් ගැටුම නිසා වසරකට අලි පැටවුන් 40ක් පමණ අනාථ වනවා. ඒ විතරක්ද? ගෘහාශ්‍රිතකරණයට හා ලාංකීය සංස්කෘතිය රකින්නට යැයි කියමින්, කිරි නොවැරූ අලි පැටවුන් Monday, November 17, 2014
ශ්‍රී ලංකාවේ අලින්ට මොකද වෙන්නේ
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව අලි ඇතුන් 250ක් පමණ ව්විධ හේතු නිසා මිය යනවා.අලි-මිනිස් ගැටුම හා බැඳුනු වෙඩි තැබීම් හා කඳන් බැඳීම්, වස දීම්, හක්ක පටස් හා දුම්රිය අනතුරු,වගා ලිං වලට සහ පතල් වලට වැටීම් මේ හේතු අතර ප්‍රධානයි. මීට අමතරව, අලි-මිනිස් ගැටුම නිසා වසරකට අලි පැටවුන් 40ක් පමණ අනාථ වනවා. ඒ විතරක්ද? ගෘහාශ්‍රිතකරණයට හා ලාංකීය සංස්කෘතිය රකින්නට යැයි කියමින්, කිරි නොවැරූ අලි පැටවුන්
Subscribe to:
Posts (Atom)